පාකිස්ථානයට ඇතුලු වීමේදී PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.
ලබන 27 වනදා සිට එය බලාත්මක වනු ඇති.
ශ්‍රී ලංකාවට අමතරව චීනය, ඕස්ට්‍රේලියාව, ජපානය, නවසීලන්තය, මාලදිවයින, සවුදි අඅරාබිය ඇතුලු රටවල් 21 ක්ද මෙම ලැයිස්තුවට අන්තර්ගත වනවා.