ක්ෂේත්‍ර ගණනාවකම නීති ප්‍රතිසංස්කරණ හා සංශෝධනය කිරීම සඳහා කමිටු පත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රී මහතා කියා සිටිනවා ඊයේ කොළඹ නීතිඥ සංගමයේ දි පැවැති උත්සවයකදී ඒ මහතා එසේ කියා සිටියා නීතිඥ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති නීතිය සඟරාවේ දෙමළ පරිවර්තනය ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කළා නීතිය පදනමට වසර තිහක් සපිරීම ද මෙහි දී සමරනු ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නීතිඥ අලුවිහාරය මහතාද මෙහිදී විශේෂ ආරාධිතයකු ලෙස එක් වුණා…….
මට ඕන දේවල් ආප්ප බානවා වගේ කරන්න බෑ.
