දැනට පවතින සංචරන සීමා ජූනි 21 වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කර තිබෙනවා
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර හිමි වන බවයි.