සැප්තැම්බර් 21වන අඟහරුවාදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(10) උදෑසන පැවති කොවිඩ් විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් දීර්ඝ කරයි
