නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් දීර්ඝ කරයි

සැප්තැම්බර් 21වන අඟහරුවාදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(10) උදෑසන පැවති කොවිඩ් විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

Related posts

Leave a Comment