ඊයේ කොරෝනා මරණ 18ක් වාර්තා වේ

පෙරේදා (02) දින සිදුවූ තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,037ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

Leave a Comment