IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ, ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා තිබෙනවා.

Related posts

Leave a Comment