ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ හිටපු ප්රධාන පුහුණුකරු ක්රිස් සිල්වවුඩ් පත්කර ඇති බව වාර්තා වනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.