ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

රට ආර්ථික අගාධයකට ඇද දැමූ බව ප්‍රකාශ කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණා.

එම විශ්වාසභංගය පාක්ස්ථාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේදී අද (09) ඡන්ද විමසීමකට ලක් කිරීමට නියමිතයි.

ඒ, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය එම ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන්.

Related posts

Leave a Comment