රුසියානු නීතිය උල්ලංඝනය කර ඇති බව පවසමින් බටහිර පදනම් කරගත්, ලාභ නොලබන, පදනම් සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධානවල දේශීය ශාඛා විශාල ප්‍රමාණයක් රුසියාව විසින් වසා දමා තිබෙනවා.
“රුසියානු නීතිය හඳුනාගෙන ඇති උල්ලංඝනයන්” උපුටා දක්වමින් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ පෝලන්තය පදනම් කරගත් සංවිධානවල රුසියානු ශාඛා 15ක් ලේඛනයෙන් ඉවත් කරන බව මොස්කව් අධිකරණය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.