රුසියාවෙන් ඩොනෙක්ස් ප්‍රාන්තයේ අගනුවරට මිසයිල ප්‍රහාර

නැගෙනහිර යුක්‍රේනයෙන් සිවිල් වැසියන් ඉවත් කර ගැනීම් වේගවත් කර තිබියදී රුසියාව විසින් දුම්රිය පොළකට මිසයිලයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 52දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයින් අතර ළමයින් 5 දෙනෙකුද සිටින බව වාර්තා වනවා.

රුසියාවේ මීළඟ ඉලක්කය වන ඩොනෙක්ස් ප්‍රාන්තයේ අගනුවරට මෙසේ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවා.

Related posts

Leave a Comment