Sonic the Hedgehog 2 දැන් සිනමාහල්වල

ලොව ප්‍රියතම Blue hedgehog, Sonic THE HEDGEHOG 2 හරහා මීළඟ වික්‍රමය සඳහා නැවත පැමිණ තිබෙනවා.

Green Hills හි පදිංචි වීමෙන් පසුව, Sonic සැබෑ වීරයෙකු වීමට අවශ්‍ය දේ තමා සතුව ඇති බව ඔප්පු කිරීමට උනන්දු වනවා.

ඔහුගේ පරීක්ෂණය පැමිණෙන්නේ Dr. Robotnik මෙවර නව හවුල්කරුවෙකු වන Knuckles සමඟ ශිෂ්ටාචාර විනාශ කිරීමට බලය ඇති emerald සෙවීමට පැමිණෙන විටය.

සොනික්ගේ කණ්ඩායම, ඔහුගේම සහායකයා වන Tails සමඟ එකතු වී emerald වැරදි අතට පත්වීමට පෙර එය සෙවීමට ලෝකය වටා ගමනක් ආරම්භ කරනවා.

මෙම සිදුවීම වටා Sonic THE HEDGEHOG 2 කතාව ගලාගෙන යනවා.

එය අප්‍රේල් 8 වෙනිදා සිට ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්තාව හිමිව තිබෙනවා.

Related posts

Leave a Comment