ගාලු පාර වැසේ – තුවාල ලැබූ ගණන ඉහළට

පොහොට්ටු ආධාරකරුවන්ගේ ප්‍රහාරය හේතුවෙන් ගාලු මුවදොර “ගෝඨාගෝගම” ප්‍රදේශය උණුසුම් වුණා.

තවමත් එම ප්‍රදේශයේ පවතින්නේ ඉතාමත් උණුසුම් තත්ත්වයක්.

මේ හේතුවෙන් ගාලු පාර මේ වනවිට වසා දමා තිබෙන බව සඳහන්.

එමෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

May be an image of 7 people, people standing and outdoors
May be an image of 11 people and outdoors

Related posts

Leave a Comment