පාකිස්ථානය සිය රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන සහ ආහාර අර්බුදය හේතුවෙන් තේ පානය කිරීම අවම කරන ලෙසයි .
පාකිස්ථාන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කර ඇත්තේ විදේශ සංචිත අවම වීම හේතුවෙන් තේ ආනයනය සිදු කිරීමට නො හැකි බවයි.
පසුගිය වසරේදී පාකිස්ථානය ඩොලර් මිලියන 600ක තේ ආනයනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ .
