වනිඳු හසරංග ආබාධයකට ලක්වෙයි

වනිඳු හසරංග හෙට (16) තරගයට ක්‍රීඩා කිරීම අතිශයින්ම අවිනිශ්චිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය අධීක්ෂණ කණ්ඩායම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

ඒ, ඔහුගේ ඉකිලි ප්‍රදේශයේ මස්පිඩු වල හටගෙන ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එම වාර්තාව ලැබීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා.

Related posts

Leave a Comment