BTS සංගීත කණ්ඩායම වෙන්වෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව පුරා ජනප්‍රිය “දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායම” වෙන්වීමට තීරණය කර ඇති බවයි.

BTS සාමාජිකයින් ඒක පුද්ගල නිර්මාණ කිරීමට වැඩි අවධානයක් යොමුකරන බවයි ඔවුන්ගේ සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ඔවුන් නිවේදනය කළේ .

“කණ්ඩායම අමාරු කාලයක් ගතකරන්නේ ,අපි අපගේ අනන්‍යතාවය සොයාගැනීමට උත්සාහ කරනවා. නමුත් එය වෙහෙසකර හා දිගු කාර්යයක්,” යනුවෙනුයි BTS කණ්ඩායමේ සාමාජික ජිමින් පැවසුවේ.

Related posts

Leave a Comment