කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක පහළට

අද (17) දිනයේ කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක කැපී පෙනෙන ලෙස පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

සියලු කොටස් මිල දර්ශකය ඒ අනුව ඒකක 232.88 කින් පහළ ගියා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 3.02%ක පහත වැටීමක්.

දිනය අවසනදී සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 7472.39 ක් ලෙසයි.

Related posts

Leave a Comment