IMF නියෝජිතයින් මෙරටට

සතියක කාලයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20) මෙරටට පැමිණීමට නියමිතයි.

එම නියෝජිත කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස පසුගිය 7 වෙනිදා එම අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය, අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී තිබුණා.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අදාළ කාර්ය මණ්ඩල නියෝජිතයින් මෙරටට පැමිණීමට නියමිතයි.

ඔවුන් මෙහි රැඳී සිටින කාලය තුළදී ඔවුන් සාකච්ඡා පැවැත්වීමට සහ අදාළ කටයුතු පිළිබඳව සොයා බැලීමට නියමිත බවද සඳහන්.

Related posts

Leave a Comment