ශ්‍රී ලංකාවට එරෙහිව බැඳුම්කර නඩුවක්

බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව මෑන්හැටන් හි එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.

ඒ, ලබන මාසය වන විට කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන්.

සීමාසහිත හැමිල්ටන් රිසර්ව් බැංකුවේ ශ්‍රී ලංකා බැඳුම්කර හිමිකරුවෙකු විසින් කොන්ත්‍රාත්තු කඩ කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන්.

Related posts

Leave a Comment