අගමැතිගෙන් අද විශේෂ ප්රකාශයක් Jun 22, 2022Jun 22, 2022 EDITOR 02 අද (22) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරනවා. ඒ, පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳවයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Send email Mail