නීති විරෝධීව ගෙන ආ සුඛෝපභෝගී වාහන 5ක් රේගු භාරයට

ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී අමතර කොටස් මුවාවෙන් එංගලන්තයේ සිට මෙරටට ගෙන ආ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

එහිදී Mercedes Benz Maybach, Audi A1, BMW වර්ගවල මෝටර් රථ 5ක් රේගුව විසින් සොයාගෙන ඇති බව සඳහන්.

Related posts

Leave a Comment