ඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තා උපුටා දක්වමින් ප්රධාන පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
එම නව මිල ගණන් පහතින්.,
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 74කින් ඉහළ දැමීම – ඒ අනුව නව මිල රුපියල් 492
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 78කින් ඉහළ දැමීම – ඒ අනුව නව මිල රුපියල් 528
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 56කින් ඉහළ දැමීම – ඒ අනුව නව මිල රුපියල් 456
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 65කින් ඉහළ දැමීම – ඒ අනුව නව මිල රුපියල් 510
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 210කින් ඉහළ දැමීම – ඒ අනුව නව මිල රුපියල් 297
නමුත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමක් මෙතෙක් සිදු කර නොමැත.
