ඉන්දීය දූත පිරිස මෙරටට පැමිණේ Jun 23, 2022Jun 23, 2022 EDITOR 02 ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ ක්වාත්‍රා ඇතුලු දූත පිරිස අද (23) උදෑසන මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වනවා. ඉදිරි ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පිරිස මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Send email Mail