ඉන්දීය දූත පිරිස මෙරටට පැමිණේ

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ ක්වාත්‍රා ඇතුලු දූත පිරිස අද (23) උදෑසන මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

ඉදිරි ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පිරිස මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

Related posts

Leave a Comment