මෙරටට පැමිණෙන පකිස්තාන සංචිතය නම්කෙරේ

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්තාන සංචිතය නම්කර තිබෙනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුලි 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජුලි 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එම තරග ගාල්ල සහ කොළඹදී පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා සහභාගීවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජුලි 6 වනදා මෙරටට පැමිණීමට නියමිත අතර එම කණ්ඩායම පහතින්.

Related posts

Leave a Comment