සංචාරක අමාත්‍යංශය බාර අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දුගේ තීරණයකට අනුව කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් (WTC) සංචාරක අමාත්‍යාංශයේ කාර්යාලය ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන රාජ්‍ය වියදම් අවම කර ගැනීමේ අරමුණින් .
අදාළ තීරණය අනුව සංචාරක අමාත්‍යංශ කාර්යාලය කොළඹ පැරණි හෝටල් පාසල වෙත ගෙන යාමට නියමිතයි.
