ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් Jun 29, 2022Jun 29, 2022 EDITOR 02 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 01 වන ටෙස්ට් තරගයේ පළමු ඉනිම තුළ සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දික්වැල්ල:58, මැතිව්ස්:39, නේතන් ලයන්:5/90 Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Send email Mail