ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන්

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 01 වන ටෙස්ට් තරගයේ පළමු ඉනිම තුළ සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දික්වැල්ල:58, මැතිව්ස්:39, නේතන් ලයන්:5/90

Related posts

Leave a Comment