කොලොම්බියාවට වළාකුළු වැස්සක් (PHOTOS)

කොලොම්බියාවේ සෝචා නගරයේ වීදි කිසියම් ඝන වළාකුළු වැනි ද්‍රව්‍යයකින් වැසී ගොස් තිබෙනවා.

ඒ එම ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවකින් පසුවයි.

වැසි ජලය සමග මිශ්‍ර වූ කිසියම් රසායනිකය ද්‍රව්‍යයක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බවයි සැක පළකරන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සඳහා සාම්පල එකතු කර ඇති බවයි.

Related posts

Leave a Comment