කොන්සියුලර් සේවා සැපයීම දින 3කට සීමා වේ

සඳුදා,බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් මහජනතාවට සේවය සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ, අද (30) සිට ජූලි 10 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදියි.

එම නිවේදනය පහතින්.,

Related posts

Leave a Comment