Ferdinand Marcos නව ජනපති ලෙස දිවුරුම් දෙයි

Ferdinand Marcos පිලිපීනයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දී තිබෙනවා.

64 හැවිරිදි වියේ පසුවන Ferdinand Marcos බොන් බොන් යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනවා.

පසුගිය මැයි මස 09 වනදා එරට ජනාධිපතිවරණය පවත්වා ඇති අතර ඔහු EPP ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කර තිබෙනවා.

එහිදී Ferdinand Marcos ඡන්ද මිලියන 18ක් ලබාගනිමින් ජනාධිපතිවරණයේ ජය හිමිකර ගැනීමට සමත් වුණා.

Related posts

Leave a Comment