මෙරට වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් Jul 31, 2022Jul 31, 2022 EDITOR 02 මෙම වසරේ ජූනි මාසයේදී 20 වසරකට පසුව වෙළෙඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව පවසනවා. මෙයට හේතුව වන්නේ ජූනි මාසයේ අපනයන ආදායම ඉහළ යාම සහ ආනයන වියදම අඛණ්ඩව පහත වැටීමයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Send email Mail