අද දිනයට අදාළ විනිමය අනුපාත Aug 2, 2022Aug 2, 2022 EDITOR 02 ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (02) දිනයට අදාළ විනිමය අනුපාත ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 357.27 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 368.50 ක් ලෙසයි. අද විනිමය අනුපාත පහත පරිදි වනවා. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Send email Mail