Stranger Things ලේඛකයන් Final Season හි වැඩ අරඹයි

Stranger Things හි පස්වන හෙවත් අවසාන Season එක ලිවීම නිල වශයෙන් ආරම්භ කර ඇති බව එහි ලේඛකයින් දැනුම් දී තිබෙනවා.

Stranger Things හි ලිවීමේ කණ්ඩායම ඔවුන් නැවත වැඩ අරඹා ඇති බව තහවුරු කළේ අගෝස්තු 2 twitter සටහනක් තබමින්.

රසිකයින්ට ඔවුන්ගේ තිරය මත Stranger Things Season Five සැබවින්ම අපේක්ෂා කළ හැකි වුවත් ඒ සඳහා හොඳ ඉවසීමක් අතවශ්‍ය වන බව නම් නිසැකවම කිව හැකිය.

මක්නිසාද යත් Stranger Things Season Four සඳහා සම්පූර්ණයෙන් වසර දෙකක් ගත වූ අතර Season Five සඳහා කොපමණ කාලයක් ගතවේදැයි කිසිවෙකු නොදන්නා නිසායි.

No description available.

Related posts

Leave a Comment