අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන හැටි

අද (04) මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු මිල පහත හෙළන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.  

පසුගියදා ඩීසල් මිල පහළ යාමත් සමග එම මිල අඩුකිරීම් සිදුකෙරෙන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ.  

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණනන් අඩුකර තිබෙනවා.

ඒ අනුව අවම ගාස්තුව රු 34ක් දක්වා අඩු වී තිබෙනවා.

Related posts

Leave a Comment