කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළා.
සියලු කොටස් මිල දර්ශකය 8,080.14ක් ලෙස දිනය අවසානයේ සටහන් වුණා.
දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් වූ අතර එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 84.25කින් ඉහළ ගොස් තිබුණා.