මේගන් මාකල්ට රාජකීය උපන්දින සුබ පැතුම්

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී – මේගන් යුවළ පිළිබදව නොදන්නා කෙනෙක් නොමැති තරම්.

හැරී කුමරුගේ ආදරණීය බිරිඳ වන මේගන් මාකල්ගේ 41 වන උපන්දිනය ඊයේ (4) යෙදී තිබුණා.

හැරී සහ මේගන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත්ව සිටියත් මේගන් මාකල්ගේ 41 වන උපන්දිනයට රාජකීය පවුලේ ආදරය පිරුණ සුබ පැතුම් ලැබී තිබුණා.

කේට් මිඩ්ල්ටන්, විලියම් කුමරු ,චාල්ස් කුමරු සහ කැමිලාගේන් වගේම තවත් රාජකීය පවුලේ සාමාජිකයන්ගෙන් මේගන් මාකල්ට උපන් දින සුබ පැතුම් ලැබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related posts

Leave a Comment