කිම් කාර්ඩෂියන් සහ පීට් ඩේවිඩ්සන්ගේ ආදරය දෙදරා යයි

ලොවම ආදරය කරන කිම් කාර්ඩෂියන් සහ පීට් ඩේවිඩ්සන් අතර තිබූ ආදර සම්බන්ධතාවය අවසන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2022 මැයි 2 වන දින නිව් යෝර්ක් හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ 2022 Met Gala සඳහා පැමිණෙන කිම් කාර්ඩේෂියන් සහ විකට නළු පීට් ඩේවිඩ්සන් වෙන් වී ඇති බවයි එම යුවළට සමීප මූලාශ්‍රයක් CNN වෙත පවසා තිබුණේ.

දුර සහ කාර්යබහුලත්වය හේතුවෙන් ඔවුන් මේ සතියේ සුහදව වෙන් වූ බවයි එම මුලශ්‍රයේ තවදුරත් සඳහන් වන්නේ.

කිම් කාර්ඩෂියන් සහ පීට් ඩේවිඩ්සන් ප්‍රේම සම්බන්ධය ආරම්භ කළේ 2021 ඔක්තෝම්බර් මාසයේදීයි .

Related posts

Leave a Comment