නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට 04 වැනි පදක්කම ඊයේ ලබාගැනීමට හැකිවුණා.

ඒ 18 හැවිරිදි මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු විසින් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමත් සමඟින්.

ඇය කිලෝග්‍රෑම් 57 කාන්තා තරගයේදී (10-0) හිටපු පොදුරාජ්‍ය මණ්ඩලීය අනුශූරිය ඕස්ට්‍රේලියාවේ Irene SYMEONIDIS පරාජය කළා.

ඒ සඳහා ඇයට ගත වූ කාලය විනාඩි 01යි තත්පර 51ක්.

Related posts

Leave a Comment