“සර්ව පාක්ෂික ආණ්ඩුව” යන නම වෙනස් කිරීමට යෝජනාවක්

ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව “සර්ව පාක්ෂික ආණ්ඩුවක්’ ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය “සර්ව පාක්ෂික පාලනයක්’ ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානය සමඟ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…

Related posts

Leave a Comment