ධවල මන්දිරයට අකුණු සැර වැදෙයි – 3ක් මරුට (VIDEO)

ඇමෙරිකා ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරය අසල උද්‍යානයට අකුණු සැර වැදීමෙන් සිවු දෙනකු රෝහල්ගත කර තිබෙනවා.

පිරිමින් දෙදෙනකු කාන්තාවන් දෙදෙනකු මෙසේ රෝහල් ගත කර ඇති බව සඳහන්.

ඉඉන් තිදෙනෙක් මියගොස් ඇති බවත් අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග වාර්තා පෙන්වා දෙනවා.

පසුගිය 4වෙනිදා සවස මෙසේ අකුණු සැර වැදී ඇති අතර ඒ වනවිට ප්‍රචණ්ඩ අකුණු කුණාටුවක බලපෑම් වොෂින්ටන් අගනුවරට එල්ල වී තිබුණු බව ද වැඩිදුරටත් සඳහන්.

Related posts

Leave a Comment