එල්.පී.එල් තරගාවලිය දෙසැම්බර් 06 ඇරඹේ

කල්දමන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 තරගාවලිය ලබන දෙසැම්බර් මස 6 වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ බව අනාවරණය වුණේ එළඹෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා පෙර සූදානමක් ලෙසින් කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවාර 20 තරගාවලිය ගැන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි.

මේ සඳහා එම තරගාවලියට එක්වන සිව් කණ්ඩායම් නායකයින්ද සහභාගී විය.

Related posts

Leave a Comment