හරේන්ද්‍ර ජයලාල්ට මිලියනක ජයක්

හරේන්ද්‍ර ජයලාල් කියන්නේ රටක් අදුරන දක්ෂ වගේම ප්‍රවීණ මාධ්‍යවේදියෙක්.

එසේම ඔහු ස්වර්ණවාහිනියේ හිටපු නිවේදකයෙක් විදියටත් හදුන්වන්න පුළුවන්.

නමුත් හරේන්ද්‍ර විද්‍යුත් මාධ්‍යයෙන් ඉවත්ව පූර්ණ කාලීන යූටියුබ්වරයෙක් ලෙස යූ ටියුබ් මාධ්‍ය වෙත පැමිණෙනවා.

ඉතින් පසුගියදා ඔහුගේ නිල යූ ටියුබ් නාලිකාවේ සබ්ස්ක්‍රයිබ් සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර තිබෙනවා.

හරේන්ද්‍ර ජයලාල්ගේ යූ ටියුබ් නාලිකාව කෙටි කාලයක් තුළ මිලියනයක සබ්ස්ක්‍රයිබර් ප්‍රමාණයක් ලබාගත් එකම නාලිකාව ලෙසත් හඳුන්වන්න පුළුවන්.

Related posts

Leave a Comment