පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් හෙට දිවයිනට

මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගයක් අද (11) රාත්‍රියේ කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇති ව ඊයේ පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් අවසන් කළ බවයි.

එම ඉන්ධන තොගය හෙට ගොඩබෑමට නියමිත යි.

Related posts

Leave a Comment