පෘථිවි අභ්‍යන්තර පිළිබද නවතම හෙළිදරව්ව

විද්‍යාඥයන් පිරිසක් විසින් සියලු සාගරවල පවතින ජල පරිමාව මෙන් තුන් ගුණයක ජල පරිමාවක් පෘථිවි අභ්‍යන්තරයේ පවතින බවට සොයාගන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෘථිවි පෘෂ්ඨයේ මීටර් 660 ක් අභ්‍යන්තරයේ පාෂණයක් විශ්ලේෂණය කිරීමේදී මෙම සොයාගැනීම සිදුකර ඇති බවයි.

මෙම පර්යේෂණය සිදුකර තිබෙන්නේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි ගොතේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෑන්ක් බෙන්කර්ගේ ප්‍රධානත්වයෙන්.

Related posts

Leave a Comment