CBSL ප්‍රතිපත්ති පොලී අනුපාත ප්‍රකාශයට පත්කෙරේ

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 14.50 සහ සියයට 15.50 මට්ටමේ පවත්වා ගැනීමටයි මහ බැංකුව තීරණය කර ඇත්තේ.

Related posts

Leave a Comment