රූපලාවන්‍යාගාර රැකගන්න යෝජනාවක්

රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ගෙන්වීමට අවසරයක් දෙන ලෙස තමා ඉල්ලීමක් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඒ, රටපුරා රූපලාවන්‍ය ආයතනවලින් සියයට අනුවක් පමණ ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් වැසී ගොස් ඇති බැවිනි.

මේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතුව සිටි ලක්ෂ හතරකට ආසන්න පිරිසකට රැකියා අහිමිවී ඇති බව සඳහන්.

Related posts

Leave a Comment