ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළන් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම තරග සියල්ල පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව එළඹෙන 25,27 සහ 30යන දිනවලදී මෙම තරග පැවැත්වීමට නියමිතයි.

Related posts

Leave a Comment