ශ්රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව එහිදී ඔවුන්ට ලබාගැනීමට හැකි වුණේ කඩුළු 08ක් දැවී, ලකුණු 294 ක් පමණයි.
අද තරගය ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 295ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.
