කාසියේ වාසිය ඇෆ්ගන් කණ්ඩායමට

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද සවස 2:30 ට ආරම්භ වනවා. 

එම තරගය සඳහා කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Related posts

Leave a Comment