පසුගියදා බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණියා.
බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි දිනයේ ගුවන් තොටුපළේ පැවති කිසිදු උත්සවයක් වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවීම සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රතික්ෂේප කරනවා.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ඉරිදා ප්‍රභූ සේවාව හරහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර එහිදී ලබාදුන් සිසිල් බීම සඳහා බිල්පත් ගෙවා නොමැති බවයි වාර්තා වෙන්නේ.
