රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ආරාධනාවක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ෆ්‍රැන්චයිස් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ආරාධනා කර තිබෙනවා.

ඒ IPL 2023 හී පෙර පුහුණු වීම් සඳහායි.

ශාන්ත ජෝශප් විද්‍යාලයට ක්‍රීඩා කරන ෂෙවෝන් ඩැනියෙල් එංගලන්තයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපනායකයා ලෙස පසුගියදා නම් කෙරුණා.

මීට අමතරව, ඔහු මේ වසරේ පැවති පළමු පාකිස්ථාන කනිෂ්ඨ ලීග් T20 tou ament (Junior PSL) සඳහා ද සහභාගී වී ඇත.තිබෙනවා.

Related posts

Leave a Comment