සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම දිනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
එම තරගය තව සුළු වේලාවකින් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතයි.
